Posts

අපූරු ඉර්විනී කැට්ෆිෂ් ගැන දැනගනිමු

Image
Irwini Catfish   (Megalodoras uranoscopus) වර්ෂ 1888 දී Eigenmann විසින් හඳුනාගන්නා ලද මොවුන් ඇමෙසෝන් ගංගා ද්‍රෝණිය ආශ්‍රිත ප්‍රදේශය නිජබිම කරගත්ත මත්ස්‍යය විශේෂයක් වන මොවුන් අයත් වෙන්නේ Doradidae කියන මත්ස්‍යය කුලයට. සාමාන්‍ය ව්‍යවහාරයේ දී මෙයාලට Giant Talking Catfish, Giant Raphael Catfish , Irwini Catfish , Giant Raphael, Mother of Snails Catfish කියන නම් භාවිතා කරනවා. ස්වදේශිකයන් මොවුන්ට , Mother of Snails කියන නාමයට අනුව   Key way mamma කියන නම භාවිතා කරනවා. මැරුන මත්ස්‍යයෙක් පරික්ෂා කිරීමේ දී බඩවැල පුරාම එක දිගට තිබු විශාල   ජලජ බෙල්ලන් නිසා මදර් ඔෆ් ස්නේල්ස් කියන නම ලැබී ඇති බවයි සඳහන් වෙන්නේ.බොලිවියාව , බ්‍රසීලය , කොලොම්බියාව , ඉක්වදෝරය සහ පේරු රාජ්‍ය වල මොවුන් ව්‍යාප්ත වී සිටිනවා. ශරීර ලක්ෂණ   Doradidae පවුලේ ඉන්න වර්ණවත් බැවින් වගේම විශාලත්වයෙන් වැඩි මත්ස්‍යයෙක් විදියට මෙයාව හඳුන්වන්න පුළුවන්. මෙයාට භාවිතා වන නම් වල Giant කියන විශේශනයෙන් ඒ බව පැහැදිලි කරගන්න පුළුවන්. මේ පවුලේ මසුන් ට පිහිටා ඝන   ඇති කවචය ඔවුන්...

සුන්දර සර්පි ටෙට්‍රා මසුන් ගැන දැනගනිමු.

Image
Serpae Tetra  ( Hyphessobrycon eques) හැඳින්වීම වර්ෂ 1882 දී Steindachner විසින් හඳුන්වා දුන් Characidae පවුලට අයත් තවත් අලංකාර මත්ස්‍යය වර්ගයක් තමා සර්පි ටෙට්‍රා කියන්නේ. ඔවුන් රංචු විදියට ඉන්න වර්ණවත් මසුන් වර්ගයක්. Red Minor Tetra, Jewel Tetra , Red Serpa, Blood Characin, Blood Tetra , Red Phantom Tetra සහ Callistus Tetra කියන නම් වලින් හඳුන්වන්නේ ත් මෙයාලම තමයි. වර්තමානය වෙනකොට විසිතුරු මසුන් කර්මාන්තය සඳහා ම හඳුන්වා දුන් අලංකාර වරල් සහිත   සර්පි ටෙට්‍රා වර්ග කිහිපයක්ම දකින්න පුළුවන්.   මෙටලික් , ලෝන්ග් ෆින්ඩ් , බැලුන් සහ ෆෙයරි ටේල් කියන්නේ ඒ අතරින් වර්ග කිහිපයක්.ඒ වගේම සර්පි ටෙට්‍රා කියන්නේ අපනයන වෙළඳපොලේ හොඳ ඉල්ලුමක් තියෙන මත්ස්‍යය විශේෂයක් . උසින් අඩු/ කෙටි කියන අරුත ඇති පුරාන ග්‍රීක වචනයක් වන Hyphesson කියන වචනෙට Brycon කියන ගණ නාමය එකතු වෙලා හදුන Hyphessobrycon කොටසට   අශ්වාරෝහකයා යන අරුත ඇති ලතින් වචනයක් වන eques කියන වචනය එකතු වෙලා තමා මෙයාගේ නම හැදිලා තියෙන්නේ. ව්‍යාප්තිය හා වාසස්ථාන සර්පි ටෙට්‍රා කියන්නෙත් දකුණු ඇම...

මලබාර් ස්නේක් හෙඩ් මසුන් ගැන දැනගමු

Image
Channa diplogramma හැඳින්වීම සහ ව්‍යාප්තිය වර්ෂ 1865 දී Day විසින් හඳුනා ගන්නා ලද මොවුන් අපේ අසලවාසී ඉන්දියානු අර්ධද්වීපයට ආවේනික විශේෂයක්. මෙයාලට diplogramma කියන නම ලැබිලා තියෙන්නේ ග්‍රීක වචන දෙකක් එකතුවෙලා. දෙකක් , ජෝඩුවක් , කියන අර්ථය ඇති Diplos කියන වචනය රේඛාව/ඉර කියන තේරුම ඇති gramme කියන වචනය එක්ක එකතුවෙලා diplogramma කියන නාමය ලැබිලා තියෙනව. කුඩා කාලයේ දී මොවුන්ගේ සිරුරේ ඇති ඉරි දෙක හේතුකරගෙන මේ නම් තැබීම සිදු කරලා තියෙනව. මලයාලම් බසින් දේශීයව Pulivaga කියල හඳුන්වන මලබාර් ස්නේක් හෙඩ් ඉන්දියානු අර්ධද්වීපයට ආවේනික මත්ස්‍යය විශේෂයක්. දකුණු ඉන්දියාවේ බටහිර වෙරළ තීරයට   සමාන්තරව දිවෙන   බටහිර ඝාත්   කඳු පන්තිය ආශ්‍රිතව මොවුන්ගේ නිජබිම් පිහිටා තියෙනව. කේරලා ප්‍රාන්තයේ මීනාචිල් , මනිමාල , පම්පා ,අචෙන්කොවිල් සහ කල්ලඩ යන ගංගා වල මෙන්ම තමිල්නාඩුවේ ඇතැම් ස්ථාන වලින් ද මොවුන් වාර්තා වී තිබෙනවා. ශරීර ලක්ෂණ මලබාර් ස්නේක් හෙඩ් කුඩා කාලයේ දී සිරුරේ දික් අතට පිහිටි කළු පැහැති රේඛා ද්විත්වයක් පිහිටනවා. එම රේඛා දෙක අතර සහ ඉහල රේඛාවෙන් ...