ගොඩක් අය මේගොල්ලෝ ගන්න අහන නිසා මේ විස්තරේ ලියන්න හිතුන.සමහරු මේ මසුන් මිරිදියේ හදන්න පුළුවන් අවුරුද්දක් හිටිය දෙකක් හිටිය කිව්වට ඒක අසාර්ථකයි කියල මේක කියෙව්වම දැනගන්න ලැබෙයි. මොකද අවු 7-10 ආයු කාලයක් හිමි මාලුවෙක් අවුරුද්දෙන් දෙකෙන් මැරෙන්නේ එයාට ඕනේ වතුර තත්වය නොලබුනාම . හරිම ලස්සන රිදී පැහැති මෙම මත්ස්‍යයන් කිවුල්දිය/කරදිය මසුන් ඇතිකරන්නන් අතර ඉතා ජනප්‍රියයි. දීප්තිමත් වර්ණ, ශරීර හැඩය වගේම ගොඩක් ලොකුවට වැඩෙන්නේ නැති මත්ස්‍යයෙක් වීම නිසා බොහෝදෙනෙක් මෙයාලට කැමතියි. වර්ෂ 1758 දී Linnaeus විසින් හඳුනාගන්නා ලද මේ මත්ස්‍යා ගේ ව්‍යාප්තිය පුළුල් පරාසයක විහිදෙනවා. රතු මුහුද, ඕස්ට්‍රේලියානු මුහුදු කලාපය ,නැගෙනහිර අප්‍රිකානු සහ නිරිතදිග ආසියානු මුහුදු කලාප මොවුන්ගේ නිජබිම් ලෙස සැලකෙනවා. Silver Moony, Silver Moonfish, Moonfish, Silver Batfish, Diamond Moonfish, Diamond fish, Finger fish, Kite fish , Singapore Angelfish, Moony , Moonyfish, Malayan angel වැනි විවිධාකාරයෙන් හඳුන්වන මෙයාලටම තමා ලංකාවේ අපි කපුහැන්දෝ කියල කියන්නෙත්. ගන්මෝය අසල, නොගැඹුරු වෙරළේ ගල්පර ආශ්‍රිතව හෝ වඩදිය ...
thoge redde mokuth nane ykooo
ReplyDeleteBigfin squid can be described as rarely seen cephalopods with a distinctive morphological structure.
ReplyDelete