මුහුදු මාළු හදමු ද?



මුහුදු මසුන් ඇතිකිරීමේ දී සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයක්..







  • Filtration , pH , light , salinity ගැන සැලකිලිමත් වෙන්න ඕන.
  • මුහුදට ළඟයි නම්මුහුදු වතුර පාවිච්චි කරන්න පුලුවන් එහෙම නැත්තන් red sea salt වගේ එකක් ක්ලෝරින් නැති වතුරට දාලා හදාගන්න පුලුවන්.
  • මාසෙකට සැරයක් 50% වගේ water changes කරන්න පුලුවන් නම් හොඳයි.
  • ටැන්කිය සෙටප් කරලා අඩුම සති දෙකක්වත් මාලු නොදා circulate වෙන්න දෙන්න.
  • ටැන්කිය ප්‍රමාණය ලොකුයි නම් protien skimmer එකක් දාන්න වෙනවා.
  • මාලු එකතු කරනකොට මුලින්ම pomacentridae කුලයේ මාලු , ඒ කියන්නෙ clown fish, damsel fish දාන්න.
  • මේ මාලු hardy, ඒ කියන්නෙ හොඳට ඔරොත්තු දෙනවා, ඒ වගේම මිල අඩුයි, clarki clown fish , similar damsel, green damsel, black chromis වගේ මාලු රු.100-200 අතර ගන්න පුලුවන් එකෙක්.
  • ඊට මාස දෙක තුනක් වගේ පස්සෙ වෙන hardy මාලු එකතු කරන්න , හැබැයි compatibility අනුව, ඒක ලේසියෙන්ම බලන්න පුලුවන් google එකෙන් අදාල මාලුවගෙ නම & compatibility කියල search කලාම ( උදා: moon wrasse නම් , moon wrasse compatibility )
©bhasuruprabhashwaradissanayake

Comments

Popular posts from this blog

මත්ස්‍ය අභිජනනය හා කීටයන් රැකබලා ගැනීම

පිහිනන ජෙනරෙටරේ.... විදුලි ආඳා ගැන දැනගනිමු

පිහිනන ජෙනරේටරේ.... විදුලි ආඳා ගැන දැනගනිමු - 2